watermark logo

Up next

Autoplay

Lassana Suranganawi (ලස්සන සුරංගනාවී) - Shehan Gamage (Official Music Video)

6 Streams • 12/04/23
Share
Embed
Hotney
Hotney
5 Subscribers
5

Lassana Suranganawi - Shehan Gamage (Official Music Video)

Stream & Download Full Song: SOON

Connect with DesawanaMusic: 👉 http://bit.ly/YoTubeDesawanaMusic

♪ Director - Kasun Madushanka
♪ Artist - Shehan Gamage
♪ Music - @PrageethPereraMusic
♪ Lyrics - @HarshanaKPerera
♪ Music Label - Desawana Music
♪ Edit & Color - @MrPravish
♪ Dop - Nilanga Pathirana
♪ Production - Desawana Production
♪ MUA - Sanka Madu
♪ Cast - Emasha Hans, Harshana Bethmage
♪ Special Thanks - Thushan Silva

♪ Song Lyrics:
දෑස පිනන්නී හිතට හීන මවන්නී
ඔබමයි මාගෙ ලොවේ ආදරවන්තී
ආල පුරන්නී නොදුරේ මාගෙම වන්නී
සනසයි මාව පිනයි සුරංගනාවී

පායුග තියාලා වඩිනු මැන නලෝලා
ඔබ මයෙ ආදරවන්තී
ආසම රූ චායා මාගෙම වී පායා
ලස්සන සුරංගනාවී

සුදු සුමුදු මුඅගෙ පෙනුනු පෙම කියෝලා
මට දැනුනු තැනම ඉන්න හිත කියෝනා
නෙතු අසල සැරිසරන්න සොදුරු වේලා
ඔබ මගෙද මට කියන්න තුරුලු වීලා

පායුග තියාලා...

මගෙ හිතේ ඇතේ ප්‍රෙමේ මේ පුරෝලා
ඔබ මගේ නගේ වඩින්නකො නලෝලා
ඉග වටේ සේල සාරි පටලවෝලා
කැන්දගන එන්නෙ මුලු ගමට කියාලා

▶ Subscribe To Desawana Music: http://bit.ly/SubscribeDesawanaMusic
▶ Visit Desawana Official Web: http://bit.ly/VisitDesawanaMusic
▶ Like Us On Facebook: http://bit.ly/LikeDesawanaMusic
▶ Follow Us On Twitter: http://bit.ly/TweetsDesawanaMusic
▶ Follow Us On TikTok: http://bit.ly/TikTokDesawanaMusic
▶ Follow Us On Instagram: http://bit.ly/InstagramDesawanaMusic
▶ Follow Us On Spotify: https://bit.ly/SpotifyDesawanaMusic
▶ Join With Us On Telegram: http://bit.ly/TelegramDesawanaMusic

Enjoy and stay connected with us!

#DesawanaMusic #SinhalaSongs #SinhalaSindu #SinhalaVideoSongs #DesawanaRemix #NewSong2023 #ShehanGamage #PrageethPerera #harshanakperera #mrpravish

Show more
0 Comments sort Sort By

Up next

Autoplay