watermark logo

التالي

تشغيل تلقائي

Uresha Ravihari | Oba Kothanada | Official Music Video

2 المشاهدات • 04/13/23
شارك
تضمين
Hotney
Hotney
5 مشتركين
5

Uresha Ravihari | Oba Kothanada | Official Music Video

"Oba Kothanada"
Vocals - Uresha Ravihari
Music - Udara Samaraweera
Lyrics - Dilan Gamage
Video - Charuka Dushyantha
Guitar Works & Banjo - Buddhika Perera
Mixed & Matered - AudioTown
Dop - Srinika Liyanage

ඔබ කොතැනද මා මෙතනයි
මා කොතැනද ඔබ එතනයි
අහන්න මේ ඇහුනාද
චන්ද්‍රයා වගේමයි ඔබ...

කින්නරියන් අතර
මාත්තු ප්‍රේමයක
කාන්සියට ලොල් බදින
සැමියෙක් උනේ කිමද
මට විතරක් නමට
තැන් තැන රහස් ඇයි මට...

ඔබේ චන්ද්‍ර මණ්ඩලේට
වඩා කලුවර
සැනසීමක්ය මට අද...

අමාවකයි අහස
අමතක නැ මතක
කොහේද වැරදුනේ හිතට
ලෝකෙට හොද නමට
සාක්කි ඇති පතක
ලියවිල්ලක් මට කුමට...

Subscribe to My Channel For More Music

Follow Me
Facebook - https://www.facebook.com/uresha.ravihari
Instagram - https://www.instagram.com/uresharavihariofficial

#uresharavihari #uresharaviharisongs #uresharaviharimusic #uresharavihariyoutube #playbacksinger

أظهر المزيد
0 تعليقات sort ترتيب حسب

التالي

تشغيل تلقائي